ON-ED-SL යනු COVID-19 අර්බුදය හේතුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි සිසුන් ට, සම්මත හා විශ්වාසදායක ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනයක් ලබා දීම සඳහා ELSL අධ්‍යාපන ආයතනය විසින් දියත් කරන ලද ව්‍යාපෘතියකි.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වන සියලුම උපදේශකවරුන්, සුදුසුකම් ලත්, සහ රජයේ / අර්ධ රාජ්‍ය / ජාත්‍යන්තර පාසල්වල සේවය කරන වෘත්තීය ගුරුවරුන් වේ.
එමනිසා, අපි ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වගකීම පැකිලීමකින් තොරව භාර ගනිමු