ENGLISH

ELSL is one of the best educational institutes registered in the Democratic Socialist Republic of Sri Lanka – dedicated to the subject of English Literature. Launched in the year 2014, this institute has been providing excellent results to the children of Sri Lanka for seven consecutive years and beyond. With the closure of all educational institutions on the island on 13.03.2020 due to the Covid-19 epidemic, on 18.03.2021 ELSL Educational Institution introduces online interactive education at the school level for the first time in Sri Lanka.

Since then, the institution has been dedicated to researching innovative educational methods and contributing those methods to world education as you read this article.

A special feature of the ELSL Institute of Education is that it eliminates traditional and traditional educational methods and encourages teachers to provide education through the unique methodologies invented by the institute.

What are the special features of ELSL Educational Institution?

Academic Library

ELSL Educational Institution has the largest academic library in South Asia for the subjects of English Language and Literature from which; GCE Ordinary Level, Advanced Level, Bachelor of Arts students, Master of Arts, PhD readers, Students who follow international curricula, teachers, and lecturers are benefitted.

SAAS – Student Answer Analysis System

ELSL Institute has the world’s first answer analysis system designed to analyze written reviews of English Literature, which introduce critics to their weaknesses and strengths. This analytical system has been instrumental in producing failproof results for years and in guiding students to set local and world records.

CILCE – Competitive Interactive Lerner-centered Education

For the first time in the world, ELSL Institute has defined Competitive Interactive Lerner-Centered Education as a learning methodology that focuses on the subject of English literature, which is based on primal needs and behavioral patterns of human beings. 

This further allows English language students to participate in global language competitions.

Competitive Interactive Lerner Centered Education

APES – Augmenting Propensity of English Speaking

APES is the result of a project in which students of English have been studied for three consecutive years. Through this project, all the competitions that take place in the school education system are re-introduced in a new format and the certification procedures that take place through it is also changed. In addition, the methods of educating students studying English as a second language have been introduced in a new way apart from the traditional philosophies of education. The specialty of the education obtained through these new teaching methods is that, the students become fluent in the spontaneous use of the manipulation of language within a short duration of time.

ELSL Studio

ELSL produces educational videos for schools and educational institutions that provide online education – using the state-of-the-art studio owned by the educational institution.

The National curriculum introduces the subject of English Literature to local students in grade 10. However, due to the lack of students’ proficiency in English, some schools introduce the subject in grade 8/9. Therefore ELSL’s G.C.E O/L classes are open for the grade 8 students.

Those who are in grade 8/9 who attend the classes will be repeating the lessons until they reach the examination year.


This however depends on the preference of the student/parent as well as the language competency of the student.


We recommend a younger student to join only if his language proficiency is low. Unless otherwise there is no necessity to repeat classes.

SINHALA

ELSL  යනු ශ්‍රී ලංකාව තුල දැනට පවතින  ඉංග්‍රීසි සාහිත්‍යය විෂය  වෙනුවෙන්  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ  ලියාපදිංචි වූ විශිෂ්ඨතම  අධ්‍යාපන ආයතනයයි. 2014  වර්ශයේ ආරම්භ වන  මෙම ආයතනය නොකඩවා වර්ශ හතක් මුලුල්ලේ   සහ තවදුරටත්  ශ්‍රී ලංකාවේ දරුවන් හට අති විශිෂ්ඨ  ප්‍රතිඵල ලබා දෙමින් පවතී. 2020.03.13 දින Covid-1 9 වසංගතය නිසා දිවයිනේ සියලු ම  අධ්‍යාපනික ආයතන  වසා දැමීමත් සමග, 18.03.2021 දින දිවයිනේ  ප්‍රථම වරට  මාර්ගගත අන්තර්ක්‍රියාකාරී අධ්‍යාපනය පාසල් මට්ටමින්   ශ්‍රී ලංකාවටහඳුන්වා   දෙන්නේ ELSL   අධ්‍යාපනික ආයතනයයි. 

 

එතැන්  සිට නවෝත්පාදක   අධ්‍යාපනික ක්‍රමවේද පිළිබඳව පර්යේෂණ කරමින් එම ක්‍රම වේදයන් ලෝක අධ්‍යාපනයට දායාද කිරීමට ඔබ මෙම ළිපිය කියවන අවස්ථාවේ ද ආයතනික ගුරු මඬුල්ල කැප වෙමින් සිටී. 

 

ELSL අධ්‍යාපන ආයතනයේ විශේෂ ලක්ෂණයක් වනුයේ,  එය  සාම්ප්‍රදායික හා ගතානුගතික  අධ්‍යාපනික  ක්‍රම වේදයන් මුලුමනින්ම බැහැර කර, ආයතනයට ම ආවේනික වූ  ක්‍රමවේදයන් ඔස්සේ   අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන් ව දිරි ගැන්වීමයි.

අධ්‍යන පුස්තකාලය

ඉංග්‍රීසි භාෂාව  හා සාහිත්‍යය  යන විෂයන් වෙනුවෙන් සමන්විත දකුණු ආසියාවේ විශාලතම අධ්‍යන පුස්තකාලය ELSL අධ්‍යාපනික ආයතනය සතු වේ.    අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ,  උසස් පෙළ, ශාස්ත්‍රවේදී උපාධි,ශාස්ත්‍රපති, උපාධි ආචාර්‍ය උපාධි සඳහා දැනුම හඹා යන්නන්, විදේශ විෂයමාලා හදාරණ සිසුන්, ගුරුවරුන්,  කථිකාචාර්යවරුන් වැන්නන්ට දැනුම ගවේශණය කිරීම ට මෙම   අධ්‍යන පුස්තකාලය හඳුන්වා දී ඇත.

SAAS – ශිෂ්‍ය පිළිතුරු විශ්ලේෂණ පද්ධතිය

ලොව ප්‍රථම වරට  ඉංග්‍රීසි සාහිත්‍යය  විෂයෙහි  ලියැවෙන විචාර විශ්ලේෂණය කර ඒවායේ පවතින දුර්වලතා සහ  ශක්තීන් විචාරකයන් හට හඳුන්වාදීමට නිර්මාණය කරන ලද පිළිතුරු විශ්ලේෂණ පද්ධතිය ELSL   අධ්‍යාපන ආයතනය සතුය.  නොකඩවා අවුරුදු ගණනාවක් අසමත්වීම් රහිත  ප්‍රතිඵල දැක්වීමට සහ දේශීය සහ ලෝක වාර්තා පිහිටවූ දරුවන් බිහිකිරීමට මෙම විශ්ලේෂණ පද්ධතිය දායක වී ඇත.

CILCE – තරඟකාරී අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් කේන්ද්‍රීය අධ්‍යාපනය

ELSL   අධ්‍යාපන ආයතනය විසින්, ලොව ප්‍රථම වරට ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ප්‍රමුඛ කරගෙන මිනිසාගේ  ප්‍රාථමික අවශ්‍යතා හා හැසිරීම් රටා  අධ්‍යනය කරමින්  හඳුන්වාදෙන ලද      ඉගෙනුම් ක්‍රම වේදයක් ලෙස – තරඟකාරී අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් කේන්ද්‍රීය  අධ්‍යාපනය අර්ථකථනය කළ හැක. මේ හරහා   ඉංග්‍රීසි භාෂාව හදාරන සිසුන්  හට දැනට ලෝකයේ පවතින භාෂා තරග සඳහා සහභාගි වීමට  ඉඩ සලසා දී ඇත. 

Competitive Interactive Lerner Centered Education

APES – ඉංග්‍රීසි කථා කිරීමේ නැඹුරුව වැඩි කිරීමේ ව්‍යාපෘතිය

ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන සිසුන් ව නොකඩවා අවුරුදු තුනක්  අධ්‍යනය කරමින්  සිදුකළ  ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස,  APES ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. මෙම ව්‍යාපෘතිය හරහා  පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ සිදුවන  සියලුම තරග නව මුහුණුවරකින් යළි හඳුන්වා දෙන අතර ඒ හරහා සිදුවෙන  සහතික පත්‍ර   ලබා දෙන ක්‍රමවේදයන් ද වෙනස් කර ඇත. මීට අමතරව, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස හදාරන සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන  ක්‍රමවේදයන්ද ගතානුගතික දර්ශනයන්ගෙන් බැහැරව නව මුහුණුවරකින්  හඳුන්වා දී ඇත.   මෙම නව ඉගැන්වීම් ක්‍රමවේදයන් හරහා  ලබාගන්නා අධ්‍යාපනයෙහි විශේෂත්වය වන්නේ,  ගතානුගතික අධ්‍යාපනයේ හඳුන්වා නොදෙන ස්වයංසිද්ධ භාෂා භාවිත ක්‍රම වලට සිසුන්  යොමු කරවීමයි.

ELSL ශබ්දාගාරය 

ELSL අධ්‍යාපනික ආයතනය සතු අධිතාක්ෂණික ශබ්දාගාරය යොදාගෙන  මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන පාසල් හා අධ්‍යාපනික ආයතන සඳහා  අධ්‍යාපනික වීඩියෝ නිෂ්පාදනය කිරීම සිදු කෙරේ. 

ශ්‍රී ලංකාව තුළ  10 ශ්‍රේණියේ සිසුන් ට  ඉංග්‍රීසි සාහිත්‍යය  විෂය හඳුන්වා දෙන අතර ඇතැම් පාසල්, ශිෂ්‍යයන්ගේ  ඉංග්‍රීසි භාෂා නිපුනත්වය  මද බැවින්, 8/9   ශ්‍රේණිවල දී මෙම විෂය  ඔවුනට හඳුන්වා දෙයි.  එබැවින් අවම වශයෙන් 8 ශ්‍රේණියේ  ශිෂ්‍යයන් හට ELSL  පාඩම් සඳහා සම්බන්ධ විය හැක

8/9 ශ්‍රේණිවල  සිසුන්ට තම කැමැත්ත මත පාඩම් නැවත නැවතත් සිදු කර ගත හැක.

කෙසේවෙතත් මෙය දෙමාපියන්ගේ කැමැත්ත හා  ශිෂ්‍යයන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය මත රඳා පවතී.

 

අප ගේ නිර්දේශය වන්නේ  ඔබගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය අඩුනම් පමනක් මෙලෙස නැවතනැවතත් පාඩම්වලට සම්බන්ධ වන ලෙසයි.

භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව පමණි